Payment Guide & Support
Language: සිංහල

මුදල් ගෙවීම් කරන්නේ කෙසේද?

ගෙවීම් මාර්ගෝපදේශය සහ SMS තොරතුරු

ඔබගේ වෙබ් යෙදුම් ආරක්ෂිතව මිලදී ගැනීමට සහ SMS කෝටා කළමනාකරණය කර ගැනීමට මෙම සරල පියවර 3 අනුගමනය කරන්න. සෑම පැකේජයකටම අදාළ SMS ප්‍රමාණයක් (මාසිකව SMS 500ක් වැනි) ඇතුළත් වන අතර, අවශ්‍ය විටක කල් ඉකුත් නොවන අමතර SMS (Extra SMS Credits) මිලදී ගත හැක. නිල ලංකා බැංකු ගිණුමට මුදල් බැර කර, ක්ෂණික සක්‍රීය කිරීමක් සඳහා රිසිට්පත WhatsApp හරහා එවන්න.

Step 01 | පියවර 01

Select Your App & Subscription Plan

ඔබට අවශ්‍ය ඇප් එක සහ ප්ලෑන් එක තෝරන්න

Browse our WebStore, click on the application you need, and choose a subscription plan (Monthly, 6 Months, or Annual). Each plan comes with dedicated subscription SMS quotas (e.g., 500 SMS for monthly).

අපගේ WebStore එකෙන් ඔබට අවශ්‍ය App එක තෝරාගෙන, එයට අදාළ ප්ලෑන් එක (මාසික, මාස 6ක හෝ වාර්ෂික) තෝරන්න. සෑම පැකේජයක් සමඟම අදාළ SMS කෝටාව හිමිවේ.

Step 02 (Important) | පියවර 02

Transfer Funds to Our Official Bank

අපගේ නිල බැංකු ගිණුමට අදාළ මුදල බැර කරන්න

Transfer the exact amount using your mobile banking app, online banking, or by visiting a bank branch. Please use the following official account details:

ඔබේ Mobile Banking App එක හරහා, ඔන්ලයින් ක්‍රමයට හෝ බැංකුවකට ගොස් ඔබ සටහන් කරගත් මුදල පහත ගිණුමට බැර කරන්න.

Bank NameBOC (Bank of Ceylon)
BranchPundaluoya
Account NameH.A.V.S.Hettiarachchi
Account Number
8258596
Step 03 | පියවර 03

Send Receipt via WhatsApp

රිසිට්පත WhatsApp හරහා අප වෙත එවන්න

Once the transfer is successful, take a screenshot or photo of the payment receipt and send it to our WhatsApp support team along with the App name and your registered email.

මුදල් බැර කළ පසු, එම රිසිට්පතෙහි ඡායාරූපයක් (Screenshot) ගෙන, ඔබ තෝරාගත් App එකේ නම සහ ඔබේ Email ලිපිනය සමඟ පහත බොත්තම ඔබා අපගේ WhatsApp අංකයට එවන්න.

Message Support on WhatsApp